ආයුබෝවන් යාලුවනේ !
මම අද ඔයාලට ලියල දෙන්නේ facebook එකෙන් සල්ලි හොයන විදිහ
ආයුබෝවන් යාලුවනේ..! අන්තර්ජාලයෙන් නිවැරදිච මුදල් සොයන ආකාරය මුල සිට සරලව ඉගෙනගන්න.
ලේසි සරලය් ,, ඕනෑම කෙනකුට කරන්න පුළුවන් දෙයක්
facebook internet money sinhala
Fanslave - earn money with Facebook
අද මම ඔයාලට fanslave site එක ගැන කියල දෙන්නම්. මේක Ptc site එකක් නෙවෙයි. මේකේ තියන fanpages වලට like කරලා තමයි ඔයාට සල්ලි උපයන්න පුළුවන්. මේ site එක ගෙවන්නේ යුරෝ වලින්. යුරෝ එකක් ඩොලර් එකකකට වඩා වටිනවා. ඒක නිසා ඔයාලට වැඩි මුදලක් උපයන්න පුළුවන්. මේකෙන් ඔයාලගේ FB fanpage වලට fans ල ගන්නත් පුළුවන්.
http://www.fanslave.net/ref.php?ref=905614
register වෙන්න උඩ තියන link එක click කරන්න
create an account click කරන්න
